සෙවනගල උක් වගා කර ඇති ප්රදේශයන්හි විශාල ප්රමාණයේ ගින්නක් ඇති වී තිබේ.
ඒ හේතුවෙන් අක්කර විශාල ගණනක් විනාශ වී ඇත.
ගින්න පැතිරීයාම පාලනයද අසීරු වී ඇත