Spread the love


නිමල් රාජපක්ෂ
එවකට පැවැති රජයන් විසින් දුමිරිය දෙපාර්තුමේන්තුවේ බෙන්තර පැවැති සංචාරක බංගලාව අගමැති කාර්යාලයට පැවරා ගැනිම නිසා මේ වනවිට දුම්රිය දෙපාර්තුමේන්තුවට විශාල ආදායම්ක් අහිමී ගොස් ඇතැයි දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් මහතා පවසයි.
තවද රාජ්‍ය සේවයන්ට  , දුම්රිය සේවකයින් හා මහජනතාවට ඉතා සහනදායි මිල ගණන් යටතේ මෙම බෙන්තර සංචාරක බංගලාව පරිහරණයට ලබා දීමට කටයුතු කිරීමට නොහැති තත්ත්වයට හටගෙන තිබේ.
මීට වසර දහඅටකට විස්සකර පෙර එවකට පැවැති රජයයන් අගැමැති කාර්යාලට බෙන්තර පිහිට දුම්රිය සංචාරක බංගලාව පවරා ගත්තද මේ වනවිට එය ප්‍රයෝජනයට නොගැනීමට නිසා යළිත් දුම්රිය දෙපාර්තුමේන්තුවට ලබා දෙන්නනේ නම් එළබෙන සංචාරක සමයේදී විශාල ආදායමක් දුම්රිය දෙපාර්තුමේන්තුවට උපයා ගත හැකි වනු නොඅනු මානයි.

තවදුරටත් අදහස් දැක්වු ප්‍රසාද් මහතා ,
වීඩියෝව නරඹන්න