නිමල් රාජපක්ෂ
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 09.30ට හලාවත බලා ධාවනය වූ දුම්රිය දහවල් 12.30 ට පමණ හලාවත දුම්රිය ස්ථානය වෙත ඇතුලත් කිරීමේ දී පිලී පැනීමකට ලක්වි තිබුණි.
මේ හේතුවෙන් පුත්තලම මාර්ගයේ ධාවනය වන දුම්රියයන් කොළඹ කොටුව සිට මාදම්පේ දක්වා පමණක් සීමා ධාවනය කෙරිණ.
