2025 වසර සදහා හෙට(17) ඉදිරිපත් කිරිමට නියමිත අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) නිරීක්ෂණය කළේය.
ඒ ජනාධිපති කාර්යාලයේදී ය.
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.