Spread the love

නිමල් රාජපක්ෂ-

20 වන ආසියානු ක්‍රීඩා උළෙල අයිචි-නගෝයා 2026 🇱🇰 පැවැති තරඟයෙන් අවසන් මහා තරගයට අයෝමාල් අකලංක සුදුසු කම් ලබයි

මලල ක්‍රීඩා | පිරිමි මීටර් 400 කඩුලු පැන දිවීමේ ඉසව්ව – 1 වන වටය – අයෝමාල් අකලංක (ශ්‍රී ලංකා කණ්ඩායම)

ශ්‍රේණිගත කිරීම: 3 වන ස්ථානය

කාලය: 49.78

සමස්ත ශ්‍රේණිගත කිරීම: 5 වන ස්ථානය

අවසන් තරඟයට සුදුසුකම් ලබා ඇත