Spread the love

නිමල් රාජපක්ෂ-


ගම්පහ දිස්ත්‍රික් ජායාරූප හිමියන්ගේ සංගමය සංවිධානය කල ජායාරූප ප්‍රදර්ශනය කොළඹ පිහිටි අර්ට් ගැලරියේදී පැවැත්වෙන අතර මේ සදහා කලාලෝලීන් සහ මහජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සුන්දරත්වය, සංස්කෘතික උරුමය, දෛනික ජීවිතය සහ සමාජ යථාර්ථය නිරූපණය කරන විවිධ චායාරූප රැසක් මෙම ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කෙරිණි.


ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස් සඳහන් කළේ, චායාරූප කලාව තුළින් සමාජය, පරිසරය සහ සංස්කෘතිය පිළිබඳ ගැඹුරු පණිවිඩ ජනතාව වෙත ගෙන යාමට මෙවැනි වැඩසටහන් වැදගත් බවයි. තරුණ ඡායාරූප ශිල්පීන්ගේ නිර්මාණවලට ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වී තිබුණි.


මෙම ප්‍රදර්ශනය දින හෙට දිනයේත් මහජනතාව සඳහා විවෘතව පවතින අතර, කලා සහ ඡායාරූපකරණයට උනන්දුවක් දක්වන සියලු දෙනාට එය නොමිලේ නැරඹීමේ අවස්ථාව සලසා දී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ජායාරූප හිමියන්ගේ සංගමයේ සභාපති ෂර්ලිඅමරසිංහ මහතා පවසයි.


තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා .

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න