මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට සාමාන්‍ය කාලසටහන යටතේ බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ
අනිද්දා දිනයේ සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද ශෙරීන් අතුකෝරල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.