Spread the love

අද අළුයම හතරට පමණ මාලදෙණිය ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනකු ඝානනය කර ඇතැයි මාලදෙණිය පොලීසිය පවසයි.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 80 හැවිරිදි පියා, 77 හැවිරිදි මව සහ 42 හැවිරිදි පුත්‍රයාය.42 හැවිරිදි පුද්ගලයකු මෙම ඝාතනය සිදු කර ඇතැයිද පොලිසිය පවසයි.
සිද්ධිය සමසම්බන්ධයෙන් මාලදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.