Spread the love

15 වන ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් 114 දෙනෙකු හා සෙසු නිල 1395 ක් මීලග නිලයට උසස් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව එම උසස්වීම් සිදුකර තිබේ.

මේ අතර 15 වැනි ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික හමුවේ ජේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3146 දෙනෙකු මීලග නිලයට උසස් කිරීම පසුගියදා සිදුවිය.