Spread the love

හොරණ, බොරළුගොඩ කර්මාන්ත පුරයෙහි කුරුඳු ආශ්‍රිත සුවඳ විලවුන් නිපදවන කර්මාන්ත ශාලාවක අද (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.

හොරණ ගිනිනිවීමේ ඒකකය මගින් ගින්න මැඩ පැවැත්වීමට පියවර ගනිමින් සිටී