Spread the love

කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයජාතික ජන බලවේගය – 312,441සමගි ජන බලවේගය – 109,691නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 26,309ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 12,373සර්වජන බලය – 7,602ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 07ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 2ක් හිමිවිය.