නිමල් රාජපක්ෂ
දුම්රිය ආරක්ෂක සේවයේ කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී හැටියට පාලිත පුෂ්ප කුමාර මහතා පසුගියදා (14) සිය ධුරයේ වැඩ බාරගත්හ.
පුරා වසර 31 සේවා කාලයක් සපුරු පාලිත මහතා 1988 වසරේ දුම්රිය ආරක්ෂක නිලධාරියකු හැටියට සේවය බැදී තිබිණ.
රත්මලාන , මරදාන , දුම්රිය මුලස්ථානය , මෙහෙයුම් ඒකකය , වැනි ස්ථානවල සේවය කල ඒ මහතා සැරයන් වරයකු හැටියට උසස්වීමක් ලැබ රාජකාරි ඉටුකර තිබේ.
