Spread the love

නිමල් රාජපක්ෂ-

කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිදවැටීමක් හේතුවෙන් සියළුම මාර්ගවල දුම්රියයන් ප්‍රමාද වී ධාවනය වේ.

මේ හේතුව නිසා සේවා නිමකර නිවෙස් කරා යන මගින් පැයකට වැඩි කාලයක් කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල රස්තියාදු වෙති . දුම්රියයන් ධාවනය නොවන බැවින් දහස් ගණනක් මගීන් දැඩි සේ පීඩාවට පත්වී මැසිවිලි නගමින් පසුවෙති