නිමල් රාජපක්ෂ
පොදු ප්‍රවාහනය භාවිතා කරනඑක අඩු කරමින් පෞද්ගලික රථ වාහන වලට ගිහින් තිබෙනවා. ඒක නිසා අලුතින් බස් දමද්දී ව්‍යාපාරයට ගැලපෙන අයුරින් මගින් ඉන්නවාද බස් හිමියන්ට හා ලංගමට කරන්න පුලුවන්ද කියා අධ්‍යනයක කළ යුතු බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල්ගුවන් සේවා ඇමතිබිමල් රත්නායක මහතා පැවසුවේය.
ඇමතිවරයා එසේ පැවසුවේය දෙහිවල දුම්රිය ස්ථානයේ නීරීක්ෂණ චාරකාවක ඊයේ (17) තිරතවු අවස්ථාවේදිය
වීඩියෝව නරඹන්න
