Spread the love

අද පෙරවරුවේ දෙහිවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇත.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ සිදු කර ඇති මෙම මෙම වෙඩි තැබීම නිසා පුද්ගලයෙකු තුවල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.