Spread the love


නිමල් රාජපක්ෂ

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී පිලී පැනීමකට ලක්ව ඇත. අද දහවල් 2 පමණ අදාල දුම්රියේ එංජිම පිලි පැනීමත් සමගින් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිවි ඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.
මේ වනවිටත් මාර්ග හා කර්මාන්ත අංශයේ නිලධාරීන් එම ස්ථානයට යවා දුම්රිය පිලි ගත කිරීමට පියවර ගන්නා බවද දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.