මෙතෙක් අත්හිටුවා තිබූ පරාටේ නීතිය අද (01) සිට නැවතත් ක්‍රියාත්මක කෙරේ..
පුද්ගලයෙක් බැංකුවට උකස් කළ දේපොළ බේරා නොගතහොත් ඒවා ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණා එයින් බැංකුවට අය වියයුතු ණය හා පොලී මුදල අය කරගැනීමට අදාළව පරාටේ නීතිය ක්‍රියාත්මක කෙරෙයි.