මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලයජාතික ජන බලවේගය – 181,678සමගි ජන බලවේගය – 53,200නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 13,353ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 10,150සර්වජන බලය – 3,312ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 04ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ.