Spread the love

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කර ඇත.

ඒ අනුව, යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස, ඊයේ (29) දිනයේ සිට මෙම පත්කිරීම සිදුකර ඇති බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පැවසුවේ..