අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී හා ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (10) බොරැල්ල සුසාන භූමියේ දී සිදු කෙරේ.
මේ වන විට ඇයගේ දේහය බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් කර ඇති බව සඳහන් ය.
කෙසේ වෙතත්, ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් සහ දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටින බව සදහන් .