Spread the love

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරිනීතිය පනවා තිබේ.

මහර බන්ධනාගාරයේ ඇතිවු කලහකාරි තත්ත්වයන් එක් අයතු ජිවිතක්ෂ්‍යට පත්වි ඇති අතර තවක් පස් දෙනකු රාගම රෝහලේ ප්‍රකිකාර ලබන බව ට වාර්තාවෙිය.

රැදවියන් ගේ කලහකාරි තත්ත්වයත් සමගින් දුමක් සමගින් ගින්නක්ද හටගෙන තිබිණ. කලහකාරි තත්ත්වය පාලනය කිරිමට පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබේ.