මෙවර ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් එක් ඡන්ද දායකයෙකු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි උපරිම මුදල රු.109.00 කට සීමා කරන බව මැතිවරණ කොමිසම පවසයි.
මේ පිළිබඳ ගැසට් නිවේදනය අද (19) රාත්රියේදී නිකුත්කරන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.