Spread the love

නිමල් රාජපක්ෂ-

වෙසක් සතියේ බත්තරමුල්ල, රාජගිරිය හා කඩුවෙල යන ප්‍රදේශවල සිදු කල වැටලීම් වලදි නීති විරෝධී මත්පැන් , තීරුබදු නොගෙවු සිගරැට් හා විදේශීය මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ශ්‍රි ජයවර්ධනපුර සුරාබදු ස්ථානාධිපති චන්දන කස්තුරි ආරච්චි මහතා පවසයි.

තව දුරටත් අදහස් දැක්වු ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු ස්ථාතාධිපතිවරයා,

විඩියෝව නරඹන්න ,