වෙළෙඳපොළේ ඉල්ලුමක් නොමැති වුවත්, කුකුළු මස් මිල නැවතත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ, කුකුළු මස් ව්‍යාපාරයේ නිරත අතරමැදියන් අධික ලාභ ඉපැයීමේ අරමුණින් කටයුතු කිරීම මෙම මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුව බවයි.
පසුගගිය කාලයේදීත් කුකුළු මස් මිල විශාල වශයෙන් ඉහළ ගිය අතර, එය පාරිභෝගිකයන් කුකුළු මස් පරිභෝජනය අඩු කිරීමට හේතු විය.
