Spread the love

අද (19)සිට වාහන අංක තහඩුවේ අවසාන අංකය ඹත්තේ ඉරට්ටේ අනුව QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබා දීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

නමුත් වාහන අංක තහඩුවේ අවසාන අංකය බිංදුව වුවහොත් ඒ අයටද ඉරට්ටේ දිනයට ඉන්ධන ලබා ගත හැකිවෙයි.

ඉන්ධන ලබා ගැනීමේදී අද (19)දිනයේ අංක තහඩුවේ ඹත්තේ ඉලක්කම තිබෙන අයට පමණක්ඉන්ධන ලබා ගත හැකි බවද ලංකා ඛනිජ තෙල් සංස්ථාව සදහන් කරයි.