නිමල් රාජපක්ෂ–
මහනුවර ඇසල පෙරහැර වෙනුවෙන් මේ මස 04 වනදා සිට 08 දක්වා විශේෂ දුම්රියයන් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.
ඒ අනුව විශේෂ දුම්රියයන් ධාවනය වන්නේ පහත සදහන් ආකාරයටයි
- කොළඹ කොටුව – මහනුවර.
විශේෂ දුම්රිය 01 – කොළඹ කොටුව පිටත්වීම පෙ.ව. 08.55 ට ලබන 4 වන දින සිට 08 වන දින දක්වා දිනපතා. - මහනුවර – කොළඹ කොටුව.
විශේෂ දුම්රිය 04 – මහනුවර පිටත්වීම රාත්‍රී. 23.30 ලබන 04 වන දින සිට 08 වන දින දක්වා දිනපතා. - මහනුවර – පොල්ගහවෙල .
විශේෂ දුම්රිය 08 – මහනුවර පිටත්වීම රාත්‍රී. 23.45 ලබන 04 වන දින සිට 08 වන දින දක්වා දිනපතා. - මාතලේ – මහනුවර .
විශේෂ දුම්රිය 03 – මාතලේ පිටත්වීම ප.ව. 15.30 ලබන 04 වන දින සිට 08 වන දින දක්වා දිනපතා. - මහනුවර – මාතලේ.
විශේෂ දුම්රිය 05 – මහනුවර පිටත්වීම රාත්‍රී. 23.35 ලබන 04 වන දින සිට 08 වන දින දක්වා දිනපතා. - නාවලපිටිය – මහනුවර .
විශේෂ දුම්රිය 06 – මාතලේ පිටත්වීම .. 13.55 ලබන 04 වන දින සිට 08 වන දින දක්වා දිනපතා. - මහනුවර – නාවලපිටිය.
විශේෂ දුම්රිය 07 – මහනුවර පිටත්වීම රාත්‍රී. 23,55 ලබන 04 වන දින සිට 08 වන දින දක්වා දිනපතා, මෙලෙස ධාවනය කෙරෙනු ඇත.
