Spread the love

යාපනයේ, මරුදනාමඩම් මංසන්ධියේදී පිහිටි ඉන්ධන හලේදී ඉන්ධන පෝලිමේ තිබු යතුරු පැදියක් අද හදිසියේම ගිනි ගැනිමට ලක්වු බව පොලීසිය පවසයි

පිරවුම්හලේ පෝලිමේ රැඳී සිට යතුරුපැදියට සම්පූර්ණයෙන්ම ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරුව මෙලෙස යතුරුපැදිය හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.