Spread the love

කාන්තාවකගේ ගර්භාෂයේ තිබූ කිලෝ 10ක් බරැති ගෙඩියක් හම්බන්තොට රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සාර්ථකව ඉවත් කර ඇත.

එම සැත්කම සිදුකළ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම මහතා සදහන් කළේ, සැත්කමට භාජනය කළ 40 හැවිරිදි කාන්තාව සුවෙන් පසුවන බවයි.