චීනයේ පාලමක් කඩා වැටී සිදුවු අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අනතුරින් තවත් පුද්ගලයින් 09 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉදිකරමින් තිබෙන පාලමක් කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
එම අවස්ථාවේ කම්කරුවන් 15 දෙනෙකු එහි සේවය කරමින් සිට ඇති බවද එම මාධ්‍ය පවසයි.
