Spread the love

විදේශීය නිවාඩු ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ කමිටුවට ඉදිරිපත් කර ඇති සියලු අවශ්‍යතා සපිරූ නව නිවාඩු අයදුම් පත්‍ර හා නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම් පත්‍ර සඳහා නව චක්‍රලේඛයෙන් බලපෑමක් සිදු නොවන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න ප්‍රකාශ කළේය.

නමුත් නව චක්‍රලේඛය අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට වසර 05කට රාජ්‍ය සේවයේ වැටුප් රහිත නිවාඩු ලබාගත නොහැකි බවයි.