Spread the love

ඇමරිකානු සාගර සහ ජාත්‍යන්තර පාරිසරික හා විද්‍යාත්මක කටයුතු පිළිබඳ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ජෙනිෆර් ආර් ලිසර් ජෝන් මහත්මිය අද (19) සංචාරකයක් සඳහා දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

අද සිට අනිද්දා (21) දක්වා මෙරට රාජ්‍ය ලේකම්වරිය රැදීසිටීමට නියමිතයි.

මෙම සංචාරයේදී ඇමරිකාවේ සහය ලබනා වියාපෘති නිරීක්ෂණය කිරීමට නියමිතයි.

සොබාදහම සහ සමුද්‍ර සංරක්ෂණය ප්ලාස්ටික් සහ වායු දූෂණය ,දේශගුණික අර්බුදය ,වන විනාශය වැනි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.