Spread the love

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් සඳහා රවී කරුණානාය​ක නම් කර මැතිවරණ කොමිසමට යොමු කර ඇත.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර​ය සඳහා තවමත් අයෙක් නම් කර නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.