Spread the love

බදුල්ල – මහියංගනය මාර්ගයේ බස් රථයක් පෙරලී ගොස් අනතුරක් සිදුව ඇත.

බදුල්ල දුන්හිඳ වංගු දෙක ආසන්නයේ සිදුව ඇති මෙම අනතුරින් තිදෙනෙක් මරණයට පත්ව ඇත.

පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.