Spread the love

ගමනාගමන අපහසුතා හේතුවෙන් ඇතැම් ප්‍රදේශයවල පාසල් සිසුන්ට 2025 දෙසැම්බර් මාසයේ පාසල් වාර ප්‍රවේශපත් ලබා ගැනීමේ දුෂ්කරතා මතුව ඇති බැවින් 2025 නොවැම්බර් මාසයට අදාල පාසල් වාර ප්‍රවේශපත භාවිතා කොට 2025 දෙසැම්බර් මාසයේ පාසල් පැවැත්වෙන දින වල දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.