නිමල් රාජපක්ෂ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේ දුම්රිය ධාවනය මේ අයුරින් සිදු කෙරේ.ඒ අනුව මුහුදු බඩ මාර්ගය , පුත්තලම් මාර්ගයේ හා කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියයන් මෙසේ ධාවනය වෙයි.
මුහුදුබඩ මාර්ගය
- මරදාන / බෙලිඅත්ත පිටත්වීම පෙ.ව.06.00 (express)
- මරදාන/පානදුර – පිටත්වීම පෙ.ව.05.50(slow)
- මරදාන / කලුතර දකුණ පිටත්වීම පෙ.ව.08.30(slow)
- මරදාන / අලුත්ගම පිටත්වීම පෙ.ව.11.00 (slow)
- මරදාන / කලුතර දකුණ පිටත්වීම ප.ව.01.30(slow)
- ගාල්ල/මරදාන – පිටත්වීම පෙ.ව.06.00(slow)
- අලුත්ගම/මරදාන – පිටත්වීම පෙ.ව.06.30(slow)
- පානදුර/මරදාන – පිටත්වීම පෙ.ව.07.30(slow)
- කලුතර දකුණ/මරදාන – පිටත්වීම පෙ.ව.10.30(slow)
- අලුත්ගම/මරදාන – පිටත්වීම ප.ව.11.10(slow)
- කලුතර දකුණ/මරදාන – පිටත්වීම ප.ව.15.30(slow)
- බෙලිඅත්ත/මරදාන – පිටත්වීම ප.ව.15.15(slow)
පුත්තලම මාර්ගය
- කො.කොටුව / මීගමුව – පිටත්වීම පෙ.ව.06.00(slow)
- කො.කොටුව / මීගමුව – පිටත්වීම පෙ.ව.09.30(slow)
- කො.කොටුව / මීගමුව – පිටත්වීම ප.ව.02.30(slow)
- මීගමුව/ කො.කොටුව – පිටත්වීම පෙ.ව.07.30(slow)
- මීගමුව/ කො.කොටුව – පිටත්වීම පෙ.ව.10.25(slow)
- මීගමුව/ කො.කොටුව – පිටත්වීම ප.ව.5.00(slow)
කැලණි වැලි මාර්ගය
- පාදුක්ක / කො.කොටුව පෙ.ව.07.30 (slow)
ප්රධාන මාර්ගය
ගම්පහ- වේයන්ගො
