Spread the love

දේශීය වෙළදපොලේ දෙහි කිලෝවක සිල්ලර මිල රු.2000 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභොගිකයන් කියා සිටියි.

දෙහි ඵලදාව අඩු වීම සහ ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීම හුමවේ දෙහි කිලෝවක මිල මෙසේ ඉහළ ගොස් ඇති බව වෙළදුන් කියා සිටියි.

දෙහි පවත්නා සිල්ලර මිල අනුව දෙහි ගෙඩියක සිල්ලර මිල රු.120-200ත් අතර මිලකට අලෙවි වෙයි.