Spread the love

නිමල් රාජපක්ෂ

අයහපත් කාලගුණයෙන් ඇතිවු ධාරානිපාත වර්ෂාවෙන් විශාල ජලධාරායක් ගලා බැසිමත් සමගින් බලන සිට ඉහළ කොට්ටේ අතර දුම්රිය මාර්ගය මත පස් කඳු කඩා වැටීම් හා ගස් කඩා වැටීම් ද නිසා දුම්රිය පිලී ගත කිරීමට යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

තවමත් පිලී පැනීම සිදුවූ ස්ථානය වෙත සේවා දුම්රිය ළඟා වීමට නොහැකි බැවින් පීලි පැන තිබෙන දුම්රිය පිලී ගත කිරිමෙ ප්‍රමාද තාවයක් පවතින බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි..