Spread the love

කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් තවදුරටත් මහා ගංවතුර තත්ත්වයක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල, පාලින්දනුවර, මිල්ලනිය සහ බුලත්සිංහල යන ප්‍රදේශවල මාර්ග කිහිපයක් තවදුරටත් ජලයෙන් යට වී පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.