Spread the love

කහතුඩුව ප්‍රදේශයේදී පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු සුදු පැහැති වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරනය වී ඇත.

කෙසේ වෙතත් පැහැරගත් මෙම සිසුවා රත්නපුර ප්‍රදේශයේදි වෑන් රථයෙන් පැන දිවි බේරා ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.