පොලීසියෙන් මත් නිවාරණ වැඩ සටහනක් ..

Spread the love

නිමල් රාජපක්ෂ-

ගලහිටියාව ජාතික පාසල ඇතුළු පාසල් තුනක දරුවන් සදහා රිය නියාමක වැඩ සටහනක් හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක් පසුගියදා ගණේමුල්ල පොලිසිය මගින් පවත්වන ලදි


මෙහිදි රිය නියාමක වැඩ සටහන Road show නමින් පැවැත්වු අතර එහි දී දරුවන් මාර්ග සංඥා පිළිපදිමින් රථවාහන හැසිරවීමේ ක්‍රියාවලිය පිළිබදව මනා පුහුණුවක් ලබා දීමටද පියවර ගෙන ඇත.

මෙම ක්‍රියාවලිය සදහා ගණේමුල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමා ඇතුළු නිලධාරින් හා උඩුගම්පල සිංහ සමාජයේ නිලධාරින් එක්ව සිදු කළහ.