Spread the love

බදුල්ල දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය – මාලිමාවට මන්ත්‍රී ධුර 6ක්ජාතික ජන බලවේගය – 275,180සමගි ජන බලවේගය – 102,958නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  -36,450ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,255එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 9,656ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 06ක් හිමිව ඇත.ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ට එක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ.