Spread the love

සෑම බීඩි නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද ඊයේ (02) සිට ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ බීඩියක් සඳහා පැවති රුපියල් දෙකක දුම්කොළ බද්ද රුපියල් තුන දක්වා ඉහළ දමා ඇති බවය.

ඒ අනුව එක් බීඩියක මිල රුපියලයකින් ඉහළ යනු ඇති.