Spread the love

ලෝක වෙළෙඳපොළේ අද (25) උදෑසන වනවිට බොර තෙල් මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 97.78ක් දක්වා අඩු වී තිබූ අතර, එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 6.72ක අඩු වීමක්.