2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීම අද (25) සිට සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.