Spread the love

නොමිලේ Visa පහසුකම යටතේ රටවල් 35ක පුරවැසියන්ට මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

එක්සත් රාජධානිය, අමෙරිකාව, කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, සෞදි අරාබිය, චීනය, ඉන්දියාව, රුසියාව, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු රටවල් 35ක් ඇතුළත් වේ.

ඒ අනුව 2024 ඔක්තෝබර් 01 සිට මාස 06ක කාලයක් සඳහා මෙම අවස්ථාව හිමිවන බවයි වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ රටවල් පහතින්.