Spread the love
නාගොඩ-සුමන
ජාතික රණවිරු සැමරුම් උස්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා පැවසුවේය.
ඒ අනුව අද (19) පස්වරු 03.00 සැමරුම් උස්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අබියසදී පැවැත්වීමට නියමිතයි.
මානුෂීය මෙහෙයුමේදී දිවි පිදු සහ ආබාධිත වූ සියලු රණවිරුවන් සැමදා සිහිකල යුතු බව පැවසීය.

හඩපටය පහතින්,