Spread the love

රසායනික ද්‍රව්‍යයක් දිවෙහි ස්පර්ශ කිරීමෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් දඹුල්ල, රත්මල්ගහ ඇල කණිෂ්ඨ විද්‍යාලයේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් හත්දෙනෙකු දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ අතර, සිසුවියන් දෙදෙනෙකු ද සිටිනු ඇත.

පසුගිය නිවාඩු දිනවල එම විදුහලේ විද්‍යාගාරයට රිලවුන් පැන ඇති අතර අද පාසල් ආරම්භයත් සමග සිසුන් එහි ගොස් පරීක්‍ෂා කිරීමේදී භාණ්ඩවලට හානි කර තිබි ඇත.