රාගල, බෘෘක්සයිඩ් වතුයායට අයත් තේ කර්මාන්ත ශාලාවක ඊයේ (01) රාත්රියේ හදිසි ගින්නක් හටගෙන ඇත.
ගින්නෙන් අදාළ කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව තිබුණද කිසිදු ජීවිත හානි කිසිවක් සිදුවි නොමැත්නුගින්වන හටගත් වහාම නුවරඑළිය ගිනි නිවන දෙපාර්තුමේන්තුවේ ගිනිරථ පැමිණ පොලිසිය හා ප්රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, රාගල පොලිසිය ගින්න පිළිබද වැඩි දුර පරික්ෂණ පවත්වයි.
