රාජගිරිය ඔබේසේකරපුර ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් අසල ගරාජයක ගින්නක් හටගෙන ඇත.
ඒ අනුව ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 05 ක් පමණ යොමු කර ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.