Spread the love

පසුගිය ආණ්ඩු සමයේ විදුලි බිල 37%කින් පහත දැමිය හැකි බව ගණන් හදා කී වසන්ත සමරසිංහට දැන් හැකි නම් එය කියන ලෙස තමන් අභියෝග කරන බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් පවසයි.

“දැන් ඒවා කරන්න බෑ. කළු වෙච්චි වසන්ත සමරසිංහ සුදු වෙලා. යන කොට හුළඟට වීසි වෙච්චි මිනිහා බුදු අම්මේ බඩ දාලා, බෙල්ල දාලා දැන්. වෙනදා ඇන්දේ මීඩියම් නම් දැන් එක්ස්ට්‍රා ලාජ්. අන්න පුනරුදේ. එදා වසන්ත සමරසිංහ දැන් නෑ.”

මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය